කොරෝනා නිසා ගතවූ පැය 24 තුළ ඉතාලියේ 627ක් මරුට

ගතවූ පැය 24 තුල ඉතාලියේ කොරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් 627 දෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වේ. කොරෝනා වෛරසයෙන් හේතුවෙන් එක් දිනක්‌ තුලදී රටක මිය ගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙය වේ. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් ගණන 4,032ක් වන අතර කොරෝනා රෝගීන් සංඛ්‍යාව 47,021 ක් වේ.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාධනය වීමේන් ලොව පුරා ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,113ක් වන අතර ආසාධිතයින් සංඛ්‍යාව 263,071 ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *