කොරෝනා ආසාධිත රෝගීන් ගණන 132 දක්වා ඉහළට (UPDATE)

අද (31) දිනයේ මේ වන විට කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ ගොස් තිබේ.


තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙක් හදුනා ගැනේ (Mar 31, 2020 at 16:03)

මේ වන විට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් 07 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් අද (31) සදහන් කළා. ඒ ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *