කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 82 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනයට ලක් වූ පුද්ගලයන් 82ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (22) දිනයේ වෛරසය ආසාදනයට වී ඇති බවට තහවුරු වූ පුද්ගලයින් 04ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ චීන කාන්තාවද ඇතුළුව මුළු රෝගීන් සංඛ්‍යාව 82ක් බව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා සිටී. ඒ සම්බන්ධ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *