නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලැබූ එංගලන්තයේ සිට පැමිණි ශී‍්‍ර ලාංකික සිසුවෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව පළමු පුද්ගලයා ලෙස චීන කාන්තාවත්, දෙවැනි පුද්ගලයා ලෙස සංචාරක මග පෙන්වන්නාත් ඇතුලූව මේ වනවිට මෙරටින් සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 03 ක්.
මේ වනවිට තහවුරු කරගත් මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක් වනවා.