කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 82 අතරින් පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් 19 හැර ඉතිරි ග්‍රාම නිලධාරි වසම් 63 මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ.
ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බලප්‍රදේශයට අයත් කුමාරිගම ග්‍රාම නිලධාරි වසම ද මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.