කැරොලයින් ජුරි ස්වේච්ඡාවෙන්ම ඉල්ලා අස්වූ බව ලෝක විවාහක රූරැජන ආයතනය පවසනවා
ලෝක විවාහක රූරැජන ආයතනයෙන් මේ පිලිබඳව සමාජ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දක්වෙන පරිදි කැරොලයින් ජූරි ඉල්ලා අස් වීම අදාල ආයතනය වෙත දැනුම් දී ඇති අතර ඇයට අඅනාගතය වෙනුවෙන් සුබපැතුම් එක් කරන අදාල ආයතනය 2020 ලෝක විවාහක රූ රැජින ලෙස එම වසරේ දෙවන තැනදිනූ අයඅයර්ලන්තයේ කේට් ශෙනීඩර් 2020ලෝක විවාහක රූරැජින ලෙස නම් කර තිබේ.
කෙසේ වෙතත් මෙම ආයතන වල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නොපැහැදිලි කම් පවතින අතර එම නිල නිවේදන වල වලංගු භාවය ද විවිධ අවස්ථා වල ප්‍රශ්න ගත විය.
කැරොලයින් ජූරි සිය කිරුළ ගළවා තමා කිරුළ අතහරින බවට දැනුම් දුන්නත් එම තරගාවලියේ මෙරට සංවිධායකවරයා එම තොරතුර වැරදි සංනිවේදනයක් බව ප්‍රකාශ කර තිබිණ.