කටුනායක ඇගලුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා ආසාධනය වේ

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ නෙක්ස්ට් (NEXT ) නැමැති ඇගලුම් කම්හලේ සේවය කරන 38 හැවිරිදි කාන්තාවකට කොවිඩ් ආසාධනය වී ඇති බවට ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළා. එම කාන්තාව සීදූව , රාජපක්ෂපුර ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

මෙම කාන්තාවට වෛරසය වැළඳී ඇති ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අනෙකුත් සේවකයින් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *