එක්දින තරගවලදී ලකුණු 300+ කින් පරාජය වූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙයි

එක්දින තරගයක් ලකුණු 300+කින් පරාජය වූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව අද පත්වුණා.

ලකුණු 391ක් හඹා ගිය ශ්‍රී ලංකාව ලකුණු 73කට දැවී ගියේය.

පිරිමි එක්දින තරඟවල විශාලතම ජයග්‍රහණය:

ලකුණු 317 – IND vs SL, 2023
ලකුණු 290 – NZ vs IRE, 2008
ලකුණු 275 – AUS එදිරිව AFG, 2015
ලකුණු 272 – RSA එදිරිව ZIM, 2010
ලකුණු 258 – RSA එදිරිව SL, 2012

Leave a Reply

Your email address will not be published. Required fields are marked *