ඊයේ දිනයේ කොරෝනා ආසාධිතයින් 40ක්

ඊයේ (02) දිනයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40ක් බවත්, ඒ අනුව මෙරට සමස්ත නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 ක් දක්වා ඉහල ගොස් ඇති බවටත් වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටින රෝගීන් සංඛ්‍යාව 849ක් වන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 823ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *