ඊයේ ආසාදිතයින් 4,582කි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 818 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ ආසාදිතයින් දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,582කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 421,557ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි  2,203ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 355,394ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *