ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර දෙසින් අඟහරුවාදා රිච්ටර් මාපක 7.4 ක භූමිකම්පාවක් ඇති වූ බව ඉන්දුනීසියාවේ භූ භෞතික විද්‍යා ඒජන්සිය (BMKG) පවසයි.
ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයේ බලපෑමත් සමඟ මේ වන විට ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැත.