Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් 12,000 කට අධික පිරිසක් අත්අඩංගුවට

LK reports news sinhala
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පසුගිය මාර්තු 20 වන දින සිට අද උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් පිරිස 12,223 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම මෙම කාලය තුළ වාහන ද 3017 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ (03) පෙරවරු 6 සිට ගතවු පැය 24 ට පමණක් පුද්ගලයින් 1493 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 360ක් පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔබේ අදහස