ඇඳිරි නීතිය උල්ලංඝණය කරන්නන්ට අද සිට දැඩි ක්‍රියාමාර්ග

Share this Article

මින් ඉදිරියට ඇඳිරි නීතිය උල්ලංඝණය කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප හිමි නොවන බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

මේ අතර ඊයේ පස්වරුව වන විට ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 4559 ක් හා වාහන 1125ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Share this Article

Leave a Reply

Your email address will not be published.