ඇඳිරි නීතිය උල්ලංඝණය කරන්නන්ට අද සිට දැඩි ක්‍රියාමාර්ග

මින් ඉදිරියට ඇඳිරි නීතිය උල්ලංඝණය කර අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප හිමි නොවන බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

මේ අතර ඊයේ පස්වරුව වන විට ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 4559 ක් හා වාහන 1125ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *