අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 1,889කි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 792ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 1,889කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 121,313ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *