අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 254,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ ආසාදිතව සිටි 2,251ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 221,249ක් විය.