අතිවිශේෂ ගැසට් පත්‍රය : ජනපති පාර්ලිමේන්තුව කල් දමයි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව කල් තබා මීළඟ සැසිවාරය ආරම්භ කිරීම සඳහා 2022 ජනවාරි 18 දින නියම කර ඇත.

කල් දැමීමක බලපෑම වන්නේ සභාව ඉදිරියේ පවතින සියලුම කටයුතු අත්හිටුවීම සහ එම අවස්ථාවේ පවතින සියලුම ක්‍රියාදාමයන් අවලංගු කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *