අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු ලෙසට සැලකෙන චමින්ද එදිරිසූරිය නොහොත් “චමියා” නමැත්තෙකු ඊයේ (22) පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ දී සැකකරු ඊයේ රාත්‍රී 11ට පමණ පොලීසියට වෙඩි තබා පළා යාමට උත්සාහ කර ඇති අතර පොලීසිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *