Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 178 දක්වා ඉහළට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙ‌නෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 5කි. සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන වට කොරෝනා ආසාදිතයින් 137ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 34දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.

ඔබේ අදහස