ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, කෝවිඩ් 19 වෛරසයට එරෙහි සටනේදී තොරතුරු බෙදා හැරීම සඳහා සම්බන්ධතා පැවැත්වීමට අත්‍යවශ්‍ය වන මෙම කාල පරිච්ඡේදයේදී, සිය පසුගෙවුම් (Postpaid) පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසා, එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, පෙර ගෙවුම් (Prepaid) පාරිභෝගිකයින් සඳහා හදිසි ක්‍රෙඩිට් පහසුකමක් සහ අමතර කතා කාලයක් ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරණ ලෙසත් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා නිවෙස් වල ඍජු දුරකථන මෙන්ම කේබල් ටීවී සේවා සපයන්නන්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් උපදෙස් දී තිබේ.
2020-03-22