Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වැසෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොරෝනා ආසාදිතයෙකු අනාවරණය වීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බවට රෝහල් පාලනාධිකාරය වාර්තා කරයි.

ඒ අනුව අදාළ වාට්ටුවේ සිටි රෝගීන් 15 දෙනෙකු සහ එහි 20 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයේ නිරෝධායනයට යොමු කළ බවත් කළුබෝවිල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ අදහස