රජයට සහ වත්මන් ආර්ථික අර්බුදයට එරෙහිව රටේ බොහෝ ප්‍රදේශවල මහජන විරෝධතා කිහිපයක් ක්‍රියාත්මකයි.
දිවයිනේ ප්‍රධාන නගරවල පැවැත්වෙන විරෝධතාවයට වෘත්තීයවේදීන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.
තංගල්ල – කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල කාල්ටන් නිවස අසලින් අවහිර කරමින් විරෝධතාවයක් ක්‍රියාත්මකයි.