කාල්ටන් නිවස වටලා විරෝධතා…

රජයට සහ වත්මන් ආර්ථික අර්බුදයට එරෙහිව රටේ බොහෝ ප්‍රදේශවල මහජන විරෝධතා කිහිපයක් ක්‍රියාත්මකයි.

දිවයිනේ ප්‍රධාන නගරවල පැවැත්වෙන විරෝධතාවයට වෘත්තීයවේදීන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.

තංගල්ල – කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල කාල්ටන් නිවස අසලින් අවහිර කරමින් විරෝධතාවයක් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *