රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (07) දින විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිතය. එම විශේෂ ප්රකාශය අද පස්වරු 7.45ට මෙරට සියලු විද්යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
2020-04-07

© 2019-2020 LKReports.com