Lanka IOC පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු වර්ගවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ නංවා තිබේ.

නව මිල ගණන්

පෙට්‍රල් 92 : රුපියල් 338

පෙට්‍රල් 95 : රුපියල් 367

ඔටෝ ඩීසල්: රුපියල් 289

සුපර් ඩීසල්: රුපියල් 327

Leave a Reply

Your email address will not be published. Required fields are marked *