බංග්ලාදේශ සංචාරය සඳහා 23 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය නම් කරයි.

මැයි මාසයේ ආරම්භ වන බංග්ලාදේශයේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සඳහා 23 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පිතිකරු ලහිරු තිරිමාන්න සහ පිතිකරු චරිත් අසලංක සංචිතයෙන් ඉවත් කර තිබේ.

23 දෙනෙකුගෙන් යුත් මූලික ටෙස්ට් සංචිතය

දිමුත් කරුණාරත්න (C)
කමිල් මිෂාර
පැතුම් නිශ්ශංක
ඕෂද ප්‍රනාන්දු
ඇනෙග්ලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස් (Wk)
ධනංජය ද සිල්වා
රොෂේන් සිල්වා
නිරෝෂන් දික්වැල්ල (Wk)
දිනේෂ් චන්දිමාල් (Wk)
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුශංක
ශිරාන් ප්‍රනාන්දු
මොහොමඩ් ශිරාස්
ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් ඇඹුල්දෙණිය
ජෙෆ්රි වැන්ඩර්සේ
ලක්ෂිත රසාංජන මානසිංහ
සුමින්ද ලක්ෂාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *