IOC වැඩි කළ ඉන්ධන මිල යලි පහළ දමයි

Share this Article

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම ඉකුත් 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දමන ලද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට යළි රුපියල් 5කින් පහත දමා තිබේ. ඒ අනුව IOC සමාගම ඉකුත් 17 වැනිදාට පෙර තිබූ මිලටම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් අලෙවි කිරීමට නියමිතයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.