Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ක්‍රීඩා

වනිඳුට තරග දෙකක තහනමක්: සියයට 50 ක දඩයක්

ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21 වැනිදා) පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා…

ශ්‍රී ලංකාව දෙවැනි විස්සයි20 තරගය ලකුණු 72 කින් ජයගනී

ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු…

රග්බි ශූරතාව CR & FC කණ්ඩායමට

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව වසර 26කට පසුව දිනා ගන්නට CR ඇන්ඩ් FC කණ්ඩායමට  හැකිවිය. මහනුවර කණ්ඩායම ලකුණු 33ට…

ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමුව පන්දුවට…

පැතුම් වාර්තා පොතට

ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ…

කඩුලු 10කින් ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 ක පහසු ජයක්…

ක්‍රිකට් ලෝකයම උඩුයටිකුරු කර අලුත් තරුව මෙන්න

වත්මන් ටෙස්ට් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ. එහිදී සුවිශේෂී පන්දු යැවීමක…

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් සුපර් සික්ස් වටයේ ස්ථානයක් ?

දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි හි ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන 2024 ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් ලෝක…

ICCයේ 2023 විස්සයි විස්ස කණ්ඩායම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායම නම්කර තිබේ. එම කණ්ඩායමේ නායකයා…

T20 තරගාවලි ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ…

සුපිරි පන්දුවාර 2කින් අවසන් වූ ඇෆ්ගනිස්තාන ඉන්දීය ක්‍රිකට් ගැටුම

ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර අද පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය පැරදුම තීරණය කිරීමට සුපිරි පන්දුවාර 2ක් යොමුකිරීමට සිදුවිය. කෙසේ…

සිම්බාබ්වේ ට තියුණු ජයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.…