දිගින් දිගටම අසාර්ථක අවිශ්කට කණඩායමේ තැන අහිමි වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට අදාළ එක්දින තරගාවලියට සහභාගී වන නිල ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට අදාළ එක්දින තරගාවලියට සහභාගී වන නිල ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
සිම්බාබ්වේ හා නැමීබියාවේ සමසත්කාරකත්වය යටතේ එළැඹෙන 2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන්…
ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුනු 53ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුනු අප්‍රිකා කණ්ඩායම සමත් විය.…
ඉන්දියාවේ පැවැති වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ ඊයේ (10)…
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.…
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රීඩා සතියක් ප්‍රකාශයට පත් කළ බව තරුණ කටයුතු සහ ක්‍රීඩා…
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස…
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ගාල්ල…
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් ලබාගැනීමට එංගලන්තය කණ්ඩායම ඊයේ (14) සමත්…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී පැවැති පළමු තරගයේදී කඩුලු හතක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී…
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට…
බංග්ලාදේශය හමුවේ දෙවැනි එක්දින තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ ස්ථානයක් පහළට වැටී තිබේ.…
බංග්ලාදේශයට එරෙහිව පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 10 වැනිදා ආරම්භ වන විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට තවත් වසරක කාලයක් යනතෙක් ජාත්‍යන්තර ටෙස්ට් තරග නොමැති පසුබිමක තවත් තරග කිහිපයක් ලබා ගැනීමට කටයුතු කරන…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 78කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා…
බංග්ලාදේශයට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කර ඇති 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ…
ක්‍රිකට් ලෝකයේ ප්‍රභල කණ්ඩායමක් වුවත් කිසිම දිනක ලෝක කුසලානයක් ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ දකුණු අප්‍රිකාව අවසානයේදී ලෝක ටෙස්ට් ශූරතාවලිය…
2024 ට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදී ඊයේ රාත්‍රි යේදි නිමාවට පත්විය. මෙහිදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කමිදු…
ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය තියුණු අවසාන මහා තරගයකින් පසු…