Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

පොලිස් නිල ෆේස්බුක් පිටුවේ පළ කළ බව කියන තර්ජනාත්මක පණිවිඩයක් ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති බව කියන තර්ජනාත්මක සටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට…

දුමින්ද හුලංගමුව රනිල්ගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කළ බවට හර්ෂ කළ ප්‍රකාශය බිමල් රත්නායක ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වත්මන් ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකයකු…

පාඨලී චම්පික රණවක නඩුවට ජර්මනියෙන් සාක්ෂිකරුවකු ගෙන්වීමට රුපියල් ලක්ෂ 4.5ක් වැය කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අදාළ නඩුවක සාක්ෂි ලබාදීම සඳහා ජර්මනියේ සිට සාක්ෂිකරුවකු ශ්‍රී ලංකාවට ගෙන්වීමට මහජන මුදල් රුපියල්…

ඥානසාර හිමියන්ට ජනපති සමාව දෙන ලෙස හෝ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බළන්ගොඩ කස්සප හිමියෝ කියති

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින බළන්ගොඩ කස්සප හිමියෝ, ජනාධිපති අනුර කුමාර…

මෙරට සිනමා කර්මාන්තයේ ගැටලු විසඳීමට යෝජනා මාලාවක් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිට

මෙරට සිනමා කර්මාන්තය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම අරමුණු කරගත් යෝජනා මාලාවක් ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ නියෝජිත පිරිසක් විසින් අමාත්‍ය…

රජයේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමෙන් බන්ධනාගාර තදබදය අඩු කිරීමට පියවර

රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් බන්ධනාගාරවල තදබදය ඉහළ යාමට බලපා ඇති බැවින්, එම වාර්තා කඩිනමින් නිකුත් කිරීම…

2027 මුල් භාගයේ සිට වාහන සඳහා යෝග්‍යතා පරීක්ෂණ අනිවාර්ය කිරීමට සැලසුම්

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වාහන විමෝචන පරීක්ෂණවලට අමතරව, 2027 වසරේ මුල් භාගයේ සිට වාහනවල මාර්ග ධාවන යෝග්‍යතාව පරීක්ෂා කිරීම අනිවාර්ය…

50ccට අඩු යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්යයි – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

එන්ජින් ධාරිතාව 50ccට අඩු යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ. ලියාපදිංචි නොකළ යතුරුපැදි පොදු…

කලාපීය ආරක්ෂක තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියට යන ගුවන් ගමන් නොවැම්බර් 1 දක්වා අත්හිටුවයි

කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොළඹ සහ සෞදි අරාබියේ රියාද් හා දම්මාම් නගර අතර ගුවන් ගමන් අත්හිටුවීම 2026 නොවැම්බර් 1…

නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල 30,000කට අධික පිරිසකට අනතුරු ඇඟවීම්

නායයෑමේ ඉහළ අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන 30,000කට අධික පිරිසක් හඳුනාගෙන, ඇති විය හැකි නායයෑම් අවදානම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර…

අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ වන සතුන් 45කට අධික පිරිසක් යළි ස්වභාවික පරිසරයට

අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේදී ප්‍රතිකාර ලබා සුවය ලැබූ වන සතුන් 45කට අධික පිරිසක් සුදුසු ස්වභාවික වාසස්ථාන වෙත මුදාහැර ඇති බව…

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

අඩු පීඩන පද්ධතිය දිවයිනෙන් ඉවතට බටහිර දෙසට ගමන් කරමින් තිබුණ ද, අද (23) ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ…

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය යළි ක්‍රියාත්මකයි

ඔක්තෝබර් 17 වැනිදා ජාතික විදුලිබල පද්ධතියෙන් විසන්ධි කෙරුණු නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ඊයේ (22) යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය. බලාගාරයේ නිලධාරීන්ට…

PHP පද්ධතිවල ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා CERT වෙතින් හදිසි සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීමක්

PHP භාවිතයෙන් නිර්මාණය කර ඇති පද්ධතිවලට බලපාන ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලට සහ…

සංකීර්ණ හෘද රෝගවලින් පෙළෙන ශ්‍රී ලාංකික දරුවන් 15 දෙනෙකුට කරාපිටිය රෝහලේදී නොමිලේ හෘද සැත්කම්

‘ටේක් හාර්ට් මර්සි මිෂන්’ (Take Heart Mercy Mission) සංවිධානයේ විදේශීය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සංකීර්ණ හෘද රෝගවලින් පෙළෙන ශ්‍රී ලාංකික…

ස්වාමි කෛලාෂානන්ද ගිරි ජීගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාෂානන්ද ගිරි ජීගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා පිළිබඳව විදේශ…

ප්‍රංශයේ සිසුන්ගේ විරෝධතා මර්දනය හෙළා දකිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයෙන් ප්‍රංශ තානාපති කාර්යාලයට ලිපියක්

ප්‍රංශයේ සිසුන්ගේ සහ මහජනතාවගේ විරෝධතා මර්දනය කිරීමේ බවට එල්ල වන චෝදනා හෙළා දකිමින්, රඳවාගෙන සිටින සිසුන් වහාම නිදහස් කරන ලෙසත්,…

මුලතිව් කෙප්පපිලව්හි අක්කර 6.97ක ඉඩමක් මහජන පරිහරණය සඳහා නිදහස් කෙරේ

මුලතිව් දිස්ත්‍රික්කයේ කෙප්පපිලව් ප්‍රදේශයේ ආරක්ෂක හමුදා භාවිත කළ අක්කර 6.97ක පමණ ඉඩමක් මහජන පරිහරණය සඳහා නිදහස් කර ඇති බව ශ්‍රී…

ත්‍රස්තවාදය වැළැක්වීමේ හා සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් ගැන නීතිඥ සංගමයේ දැඩි විරෝධය

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) මඟින් විධායකයට අසාමාන්‍ය බලතල පැවරෙන අතර,…

දෙවැනි විවාහයේ සිට පච්ච කොටා ගැනීම දක්වා සාමාන්‍ය ක්‍රියා පවා අපරාධ ලෙස සැලකිය හැකිදැයි පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නීති කෙටුම්පත යටතේ නීතිවිරෝධී දෙවැනි විවාහයක් කර ගැනීම පවා බරපතළ වරදක් ලෙස සැලකිය හැකි බවට පෙරටුගාමී…