Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

මෛත්‍රීට දුන් වාරණ නියෝගය අධිකරණය අවලංගු කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය අවලංගු කිරීමට කොළඹ දිසා අධිකරණය ඊයේ…

මේ වසර අවසන් වන විට වරාය නගරය කොළඹ මූල්‍ය කලාපයක් බවට පත් කරන නීති – ජනාධිපති රනිල්

වරාය නගරය කොළඹ මූල්‍ය කලාපය බවට පත්කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කොළඹ හිල්ටන්…

පශ්චාත් උපාධි පුහුණු කාලය තුළ උපයා ගත් වැටුප ආපසු ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ පශ්චාත් උපාධි පුහුණු කාලය තුළ ලබාගත් වැටුප ආපසු ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙකුට උපදෙස් දීමේ…

EPF ක්‍රියාවලියට එරෙහිව පෙත්සමක්

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම…

IMF නියෝජිතයෝ ජනපති හමුවෙති

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාව අද පෙරවරුවේ පවත්වා තිබේ. එය මෙම…

මෛත්‍රී සහ චන්ද්‍රිකා එක තැනකට එයි

කලකට පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය උත්සවයකදී හමුවී තිබුණි. ඒ දිවංගත අග්‍රාමාත්‍ය…

සාක්ෂියක් තමන් සතුව නෑ – චැනල් ෆෝ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා

මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් අතර හමුවක් සිදු වූ…

ගුවන් හමුදා කඳවුරේ පිපිරීම ගැන තවත් තොරතුරු

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ ඊයේ(26) පස්වරුවේ සිදුවූ පිපිරීම පිළිබඳ තවත් තොරතුරු වාර්තාවී තිබේ. එම ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේදී සිදුවූ…

විශ්වාසභංගය පරාජය කළ අය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම රාජ්‍ය විගණන වාර්තාව අධ්‍යයනය කරන්න – හර්ෂණ රාජකරුණා

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කළ අය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම රාජ්‍ය විගණන වාර්තාව අධ්‍යයනය කළ යුතු…

සචිත්‍ර සේනානායකට ඇප

තරග පාවාදීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්…

මහින්දානන්ද, රෝහිත ජනපති කැටුව ඇමරිකාවට යාම ගැන ජවිපෙ ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිල රාජකාරියක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඇමරිකාවට පැමිණීමේ හේතුව කුමක්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

ජනාධිපතිවරණයට පෙර තවත් පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල විය හැකියි: සමගි ජන බලවේගයේ මන්ත්‍රී

2024 ජනාධිපතිවරණයට පෙර තවත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී…

Pfizer එන්නත් වලින් 80% කට වඩා ඉවතට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, කොරෝනා වෛරසයට ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා මෙරටට ආනයනය කරන ලද ෆයිසර් එන්නත්වලින් සියයට 13ක් පමණක්…

දිනේෂ් ෂාෆ්ටර් නඩුව – පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සති දෙකක් ඇතුළත

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ කාර්යය අවසන් කර…

සෙන්තුල් ප්‍රදේශයේ මියගිය ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සොයා ගැනේ : පොලිසිය

සෙන්තුල් හි පරිශ්‍රයකදී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් හුස්ම හිරකර මරා දමන්නට ඇතැයි විශ්වාස කෙරේ. සෙන්තුල් පොලිසියේ ප්‍රධාන…

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ලංකාවට

‍දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඉන්දියාව විදුලි දුම්රිය…