සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරික්ත කාර්ය මණ්ඩලයක්
දුරස්ථ රෝහල්, විශේෂයෙන් පර්යන්ත ප්‍රදේශවල වෛද්‍යවරුන්ගේ හිඟය සමඟ පොරබදමින් සිටින අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව වෛද්‍යවරුන් 52 ක අතිරික්ත කාර්ය මණ්ඩලයක්…
දුරස්ථ රෝහල්, විශේෂයෙන් පර්යන්ත ප්‍රදේශවල වෛද්‍යවරුන්ගේ හිඟය සමඟ පොරබදමින් සිටින අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව වෛද්‍යවරුන් 52 ක අතිරික්ත කාර්ය මණ්ඩලයක්…
1998 අංක 45 දරන පුද්ගලික ආරක්‍ෂක නියෝජිතායතන නියාමනය කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව, ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් දැනට එහි විෂය පථය යටතේ…
දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මෙම සතියේ අනුමැතිය ලබා දීමත් සමඟ දරුවන්ගේ සුබසාධනය සඳහා ක්‍රියා කරන…
ශ්‍රී ලංකාවේ හෝටල් සඳහා රජය විසින් අවම ආහාර ගාස්තු පැනවීම යථාර්ථවාදී නොවන අතර එය සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කළ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය අවසන් කරමින් කියා සිටියේ ස්ථාවරත්වයේ මුල් සලකුණු තිබියදීත්, පූර්ණ ආර්ථික ප්‍රකෘතිය…
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර චෝදනාවකට වරදකරු නොවන බව සිඩ්නි විනිසුරුවරයෙකු විසින් තීන්දු කර තිබේ. ඔහු…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. ඊට…
පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතී. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා…
වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අවධාරණය…
ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ලබන මස 06 වැනිදා…
වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද (28)…
ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (28) යෙදී තිබේ. ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ…
අවාරයේ ශ්‍රිපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර…
හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිරික්ෂණය පරිදි රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට නිසි බදු පරිපාලන ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව…
ක්වාලාලම්පූර් ප්‍රාන්තයේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මැලේසියානු පොලීසියට භාර වී ඇති බව…
1987 සැප්තැම්බර් 26 වැනි දින IPKF සංවිධානයට එරෙහි උපවාසයක් අතරතුරදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජික ‘තිලීපන්’ සැමරීම ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26)…
චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6 සඳහා ලබන මස අගදී කොළඹ වරායට පැමිණීමට රජය අවසර ලබා දී ඇති බව…
ලැව් ගිනි වැළැක්වීම සහ ලැව්ගිනි නිවා දැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජාතික මට්ටමේ රජයේ සහ…
2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අයවැය දෙවන වර කියවීම නොවැම්බර්…