Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවම්

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය විසින්…

වැරදි නම් නීතිමය පියවර ගන්න – මහබැංකු අධිපති

රට බංකොළොත් වී ඇති බවට සිදුකළ ප්‍රකාශය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය නෛතික පියවර…

විශේෂඥ වෛද්‍යවරයෙකුට දැඩිලෙස අවවාද

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුළදී හෙදියකට ශල්‍ය උපකරණයකින් පහරදී තුවාල සිදු කිරීමේ චෝදනාවකට ලක්ව සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට දැඩි ලෙස…

වෙඩිතැබීමේ සිද්ධියට මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

සැප්තැම්බර් 20 වැනිදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය…

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන…

ETCA සාකච්ඡා ඔක්තෝම්බර් අගදී

ඇනහිට ඇති ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡා ඔක්තෝම්බර් මස අගදී නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව…

චීන පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය කනස්සල්ල පළ කරයි

එක්සත් ජනපද උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ පැවති සාකච්ඡාවේදී චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යාන් 6…

ඩී වී චානකගේ මාමණ්ඩිය ඝාතනය – සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැ

ගාල්ල ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙකු වූ රාජ්‍ය අමාත්‍ය D.V චානකගේ මාමණ්ඩිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති…

පිළිගත හැකි පරීක්ෂණයක් ලැබුණොත් ජාත්‍යන්තරයට යන්නේ නෑ – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්…

ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාව හෙට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ…

ජාතික නීති සතිය අද සිට

ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා…

සුපිරි වෙළෙඳසැල්වලට පොලීසියෙන් දැනුම්දීමක්

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් සහ ඔවුන්ගේ සහචරයින් ආණ්ඩුවේ සිටින තුරු එහි සත්‍ය වසන් වනු ඇත – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

මිනීමරුවන් සහ ඔවුන්ගේ සහචරයින් ආණ්ඩුවේ අසුන් ගන්නා තුරු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය වසන් වන බව කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන…

තාම ගෙවන්නේ බුද්ධි අංශවලින්ද? – අනුර කුමාර පිල්ලෙයාන්ගෙන් අසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රමුඛ කණ්ඩායමට බුද්ධි අංශ මගින් මසකට රුපියල් ලක්ෂ 35 බැගින් ගෙවා ඇති බව පවසමින්…

එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන මගේ පුතා ස්වේච්ඡාවෙන් මට උදව් කරා -අලි සබ්රි

විදේශ අමාත්‍ය අලි සබ්රි, ඔහු සමඟ එක්සත් ජාතීන්ගේ උත්සවවලට තම පුතා පැමිණීම පිළිබඳ මහජන විරෝධයට ප්‍රතිචාර දක්වමින්, “සමාජ මාධ්‍යවල මතු…

නිපා වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්න – ඇමති අමරවීර

මාරාන්තික Nipah වයිරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා සුදුසු රෝග නිරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර…