මත්ද්‍රව්‍ය සහ වෙඩි තැබීමේ සිද්ධීන්වලට සම්බන්ධ ‘ඉමා’ අත්අඩංගුවට
වත්තල ප්‍රදේශයේ පදිංචි “ඉමා” නමැති 27 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන…
වත්තල ප්‍රදේශයේ පදිංචි “ඉමා” නමැති 27 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන…
පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් ස්ත්‍රී දූෂණ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ…
විශේෂයෙන්ම වයස අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන පාසල් ළමුන් අතර හෙරොයින් භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස්…
චීනය හැර තවත් රටවල් කිහිපයක් තම සත්වෝද්‍යාන සඳහා Toque macaque වඳුරන් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව…
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර තමන්ට වාචිකව බැණ වැදුණු බවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ චෝදනා කළා. “පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නියාමන ආයතනයක් පිහිටුවීමට සාකච්ඡා කරමින් පවතින අතර එය මිල නියාමකයෙකු ලෙස ක්‍රියාත්මක වන බව…
සැප්තැම්බර් 12 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් සිය තනතුරුවලින් ඉවත් වූවන් සේ සලකා බැලීමට රජය…
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එකම මතයක් දරන…
කළු දුමාරය පිටකරන වාහන වැටලීමට වායු විමෝචන අරමුදලෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. වාහනවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රිජන් ඩයොක්සයිඩ්, දූවිලි…
කොවිඩ් වසංගත සමයේ නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගේ අදහස් විමසීමකින් තොරව කපා ගන්නා ලද ඔවුන්ගේ දෛනික වැටුප් මුදල් නොවැම්බර් මස 30 වනදාට…
අකුරැස්ස ප්‍රදේශයේ දියලපේ ප්‍රදේශයේ විශාල පස් කන්දක් නායයෑමෙන් අනතුරක් සිදුව තිබේ. කෙසේ වෙතත් නායයෑමේ ලක්ෂණ පහළවීමත් සමග අකුරැස්ස පොලිස් ස්ථානයේ…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් අනතුරින් විපතට පත් ධීවර පවුල් වලට මේ දක්වා ගෙවා ඇති වන්දි මුදල් පිළිබඳ වාර්තාවක්…
ශ්‍රීලන්කන් ගුවන් ගමන් දිගින් දිගටම ප්‍රමාද වන බවට වාර්තා වන පසුබිමක ඊයේ අලුයම කටුනායක සිට තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතව…
ජනතාව ලබාගෙන ඇති ණය සඳහා බැංකු විසින් පනවා ඇති පොලී අනුපාත ඉතා ඉක්මනින් අඩුවිය යුතු බව මහ බැංකුව පවසයි. ප්‍රවෘත්ති…
රාජකාරියේ නිරතවී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකුව අනතුරට පත්කළ රියදුරු පිළිබඳ තවත් තොරතුරු හෙළිවී ඇත. කොළඹ නෙළුම් පොකුණ දෙස සිට…
ලාෆ්ස් ගෑස් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ…
කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ඔස්සේ අඛණ්ඩව ප්‍රගතියක් ලැබීමට රජය සහ මහ බැංකුව…
ශ්‍රී ලංකාව පිළිබඳව සිය නවතම සංවර්ධන පුරෝකථන වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ මෙරට දුප්පත්කම 2023 වසරේදී තවදුරටත් ඉහළ…
පවතින අධික වැසි සහිත කාලගුණත් සමග දිස්ත්‍රික්ක 7ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇත. එසේම මාතර…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන කුඩු සළිඳුට කිරිපිටි, ඉඟුරු බිස්කට්, ක්ෂණික නුඩ්ල්ස් ඇතුළු ආහාර පාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය…