ETF සහ EPF ගැන අලුත් යෝජනාවක්
සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුළ ඇති මුදල් විදෙස් රටවල ආයෝජනය කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද…
සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුළ ඇති මුදල් විදෙස් රටවල ආයෝජනය කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද…
මෙවර ආසියානු ක්‍ර්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දුන් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්…
නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත්…
පසුගිය වසර කිහිපය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක් ප්‍රබල පුද්ගලයන් විසින් විදේශයන්හි ගාල් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ…
රජය ඉල්ලා සිටින පරිදි මෙම අවස්ථාවේදී බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ දැමිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) දන්වා ඇති බවත්,…
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) 2022-2023 වසර සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීමේ නියමිත දිනය අද ප්‍රකාශයට පත්…
කිකිළියාමාන කන්දේ පර්චස් 150ක් කිසිදු හේතුවක් නොමැතිව මුදා හැරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙකු අවසර ලබා නොදීම හේතුවෙන් නානුඔය සිට…
ලෝකයේ රටවල් ඊට අදාළ ජාත්‍යන්තර සම්මුතියකට අත්සන් තැබීමට අපේක්ෂා කරන බැවින් සමාජ මාධ්‍ය නියාමනය නොවැළැක්විය හැකි අවස්ථාවක් විය හැකි බව…
නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට තමන් සහභාගී වූ තුන්වන අවස්ථාව මෙය බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ…
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගේ ප්‍රකාශය හෙළා දකිමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ…
පසුගිය මාස නවය තුළ ප්‍රමුඛ පෙළේ රජයේ රෝහල්වලට ඇතුළත් වීමේ සමස්ත ප්‍රමාණය 25%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
මෝටර් රථ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමය සෙනසුරාදා (7) ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය දක්වන ආකල්පය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කළ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්…
තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල රජයට අයත් වගුරු බිමක් ගොඩකර එහි ඉදිකිරීම් සිදුකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අමාත්‍ය ප්‍රසන්න…
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව…
මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පොලිසියට භාර වූ ව්‍යාපාරිකයා සහ කපුවා පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට…
පවතින වැසි සහිත කාළගුණය සමග නිල්වලා ගඟේ ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන…
ලංගම පනත සංශෝධනය කිරීමෙන් පසු ප්‍රවේශපත්‍ර නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීමේ දඩ මුදල ඉහළ දැමීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය…