චීනයෙන් ණය ගන්න තිබුණා – හිටපු මහ බැංකු අධිපති
2022 වසරේ චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලැබීමට නියමිතව තිබියදී රට බංකොලොත් බවට ප්‍රකාශ කර ණය ගෙවීම පැහැරහැරීම…
2022 වසරේ චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලැබීමට නියමිතව තිබියදී රට බංකොලොත් බවට ප්‍රකාශ කර ණය ගෙවීම පැහැරහැරීම…
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර…
කොළඹට ආසන්න බෝම්බ ප්‍රහාර පිළිබඳව අනතුරු අඟවා තිබූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එවැනි…
ඊයේ පෙරවරුවේ සිදුවූ ඛේදජනක අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ පහක මූල්‍ය ආධාර ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්…
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කාරක සභා රැස්වීමකදී ආරක්ෂක…
තමන් විදුලි බිල්පත් ගෙවීමට සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් පසු විදුලි බිල ගෙවන ලෙස ඉල්ලා ජනතාවගෙන් ඉල්ලීම් 1500කට අධික ප්‍රමාණයක් ලැබී…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක…
බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියෙකු ලබාදුන් තොරතුරක් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ සිට මහර…
කොළඹ නිදහස් චතුරස්‍ර වටරවුමේදී ජීප් රථයකට යටවී පොලිස් කොස්තාපල්වරයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට ඉහළ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමක් හෝ මැදිහත්වීමක්…
අමාත්‍ය නසීර් අහමඩ් මහතා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නීත්‍යානුකූලව වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද සුවිශේෂී තීන්දුවක්…
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර,…
නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක්…
කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරු එළඹෙන 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අගතියට පත් ධීවර පවුල්වලට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම්…
අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු…
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කතෝලික රදගුරු සංගමය විසින් අධ්‍යයනය කිරීමෙන් පසු ව ඒ පිළිබඳ එම…
ව්‍යාජ නාම ලේඛනයක් යොදා ගනිමින් මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහි ව අවශ්‍ය දඬුවම ලබාදීමට කටයුතු කළ යුතු…
කුෂ් කිලෝග්‍රෑම් 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් පෑලියගොඩ ශ්‍රී ලංකා රේගුවේ පිහිටි ගමන් මලු නිෂ්කාශන අංශයේ රේගු නිලධාරීන් විසින්…
නිල්වලා ගඟ දෙපස ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ වඩිදුරටත් දැක්වෙන්නේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි…
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් මේ දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ 12 දෙනෙකු පමණක් බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු…