සජබයෙන් විශේෂ තීරණයක්
ලබන වසරේ දී ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක වෙත ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය…
ලබන වසරේ දී ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක වෙත ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය…
සති අන්තයේ සහ නිවාඩු කාලය තුළ අත්‍යවශ්‍ය නොවන නඩත්තු කටයුතු සඳහා සැලසුම් කර ඇති සියලුම විදුලිය විසන්ධි කිරීම අත්හිටුවන ලෙස…
රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට 2023 වසර සඳහා ප්‍රසාද දීමනා ගෙවිය යුතු බව රජය නිවේදනය කරයි. නමුත් කොන්දේසි වනුයේ අදාළ ආයතනය…
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වන අමිත බණ්ඩාර මහතා පක්ෂයෙන් නෙරපා හැරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණයට කෘත්‍යාධිකාරී…
ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නිවේදනයක්…
පොලීසිය හා යුද හමුදා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමක දී බන්ධනාගාර නියාමකවරයෙක් හා බන්ධනාගාර…
ආගම්වලට අපහාස වන ආකාරයේ තොරතුරු සමාජ මාධ්‍යවල පළකළ තරුණයෙක් ලබන ජනවාරි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඔහු අත්අඩංගුවට ගනු…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියේ දී තමා අතින් කිසිදු වරදක් සිදු වී නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය…
උණ රෝගී තත්ත්වයන් හේතුවෙන් මාතර බන්ධනාගාරයට අදාළ නේවාසික රෝගීන් 08 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර තිබේ. එම රෝගී තත්ත්වය…
රිවෝල්වරයක්, එයට යොදන ජීව උණ්ඩ 10ක්, රම්බෝ වර්ගයේ පිහියක් සහ අජීවි උණ්ඩ 05ක් නීතිවිරෝධී ලෙස රැගෙන එංගලන්තය බලා යාමට පැමිණි…
යුක්තිය මෙහෙයුම යටතේ තවත් දැවැන්ත ජාවාරමකට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකි වී තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරාගෙන, චැසි සහ…
රිය අනතුරකින් පසු සිරිල් ගාමිණි පියතුමාව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේදී පියතුමාව බේරාදෙන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආයාචනයක් නොකළ බව…
කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර නිශ්චිත ප්‍රතිඵල පෙන්වීමට අවශ්‍ය මඟපෙන්වීම් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස්…
බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළේ යැයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු…
ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ. ඊයේ (22)…
ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි…
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ දහනව වැනි මහා සභා රැස්වීම කොළඹ දී ඊයේ ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර ඉදිරි 2024…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත ගණුදෙණු රැසකට වගකිව යුත්තන් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව දැඩි ලෙස ආරක්ෂා කළ බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී…
අකුණු සැර වැදීම නිසා දෙසැම්බර් 9 වැනි දින සිදු වූ නවතම දීප ව්‍යාප්ත විදුලිය විසන්ධි වීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට…