චන්ද්‍රිකා කුමාරතුංග නැවතත් ශ්‍රීලනිපයට?
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට කැමැත්ත ලබාදී ඇතැයි පක්ෂ ආරංචිමාර්ග සිකුරාදා ප්‍රකාශ කළේය.පසුගිය සතියේ…
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට කැමැත්ත ලබාදී ඇතැයි පක්ෂ ආරංචිමාර්ග සිකුරාදා ප්‍රකාශ කළේය.පසුගිය සතියේ…
යේමනයේ හවුති කල්ලියේ අඛණ්ඩ ප්‍රහාරවලට එරෙහිව රතු මුහුදේ වාණිජ නැව් ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ බහුජාතික සන්ධානයකට සම්බන්ධ…
යුක්තිය මෙහෙයුමේ සත්‍ය අසත්‍ය භාවය ප්‍රශ්න කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම්…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද 15 වැනි ජන හා නිවාස සංගණනය ජනවාරි 31 වැනිදා අවසන් කරන බව…
අනෙකුත් පක්ෂවලට වඩා ඉදිරියෙන් ජාතික ජන බලවේගයට වැඩි අවස්ථාවක් ඇති බව සියලු සමීක්ෂණවලින් හෙළිවී ඇති බැවින් ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය…
රාජකාරී කාලය තුළ ගංජා පානය කළ හබරාදූව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහු අත්අඩංගුවට…
විදුලි බිල්පත් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් පසුගිය කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධිකර ඇති බවට ආර්ථීක අර්බුදයේ බලපෑම් සමනය…
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකට අවතීර්ණ වී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ…
ව්‍යාජ ලෙස රුපියල් 1000 නෝට්ටු මුද්‍රණය කර මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා භාවිත කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ විශේෂ…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත වීම ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාරවල බෝ වන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් වී තිබේ. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 136…
ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් 08 දෙනෙකු මොළයේ උණ රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ. රැඳවියන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින…
මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බඩෝවිට අසංකගේ ගෝලයෙකු හෙරොයින්, කේරළ ගංජා සහ ආයුධ රැසක් සමඟ පොලිස් විශේෂ…
යටිතල පහසුකම් බැඳුම්කර (Infrastructure Bonds) නිකුත් කිරීම සහ ඒවා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව (CSE) තුළ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය නියාමන…
සමාජ ආතතීන් ඇති කරමින් ඇතැම් පුද්ගලයන් විසින් මූලික ආගමික ඉගැන්වීම් විකෘති කිරීම වැළැක්වීමට හෝ තුරන් කිරීමට නව නීති සම්පාදනය කිරීමට…
සෑම වර්ගයකම පාහේ එළවළු මිල ඉහළ ගොස් ඇති අතර, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොරතුරු සෙවීමේ මෙහෙයුමකට අනුව උඩරට සහ පහතරට එළවළු…
තම පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔවුන් කිසිදු දේශපාලන තීරණයක කොටස්කරුවන් නොවන බවත් පක්ෂයට…
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද දින අධි අවදානම් සෞඛ්‍ය දිස්ත්‍රික්ක නවයක සියලුම ප්‍රතිශක්තිකරණ සායන මධ්‍යස්ථාන හරහා සරම්ප-මැම්පස්-රුබෙල්ලා (MMR) පරිපූරක ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරකම…