වහපු තානාපති කාර්යාල කිහිපයක් නැවත විවෘත කෙරේ
ශ්‍රී ලංකාව මුහුණදුන් අර්බුද හේතුවෙන් 2021/2022 කාල පරිච්ඡේදය තුළදී තාවකාලිකව වසාදමන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක් නැවත විවෘත කිරීමේ…
ශ්‍රී ලංකාව මුහුණදුන් අර්බුද හේතුවෙන් 2021/2022 කාල පරිච්ඡේදය තුළදී තාවකාලිකව වසාදමන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක් නැවත විවෘත කිරීමේ…
වැල්ලවත්ත ප්‍රදේශයේදී කොකේන් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සමග පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී සොයාගෙන ඇති කොකේන් ප්‍රමාණයේ වටිනාකම…
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය…
රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මස සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව…
යුක්තිය මෙහෙයුම හේතුවෙන් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් පළාගොස් සැඟව සිටි ‘ෂෝටා’ නැමැත්තා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන…
රංගන ශිල්පිනියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ…
නීතිවිරෝධී ලෙස මැණික් ගල් තොගයක් රැගෙන රටින් පිටවීමට උත්සාහ කළ චීන ජාතික යුවළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන DAT දීමනාව ඉහළ දැමීම සඳහා ජනපති සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙතෙක් වෛද්‍යවරුන්…
පාතාල සාමාජිකයෙකුගේ ගෝලයෙකු බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද පැමිණිල්ලකට අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් තම කොමිසම වෙත අනුමැතිය සදහා බාර දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මහජන උපයෝගිතා…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, සාමකාමීබව සහ එදිනෙදා ජන ජීවිතය පිළිබඳව අතිශයින් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව…
හෝමාගම කර්මාන්ත ශාලාවක භූගත වායු ටැංකියකට හානි සිදුවීමෙන් පිටවූ දුමාරයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන අපහසුතා ඇති වී ඇති බව වාර්තා වේ.…
දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
යුක්ති මෙහෙයුමෙන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුඛෝපභෝගී වාහන සහ දේපොළ රැසක් නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසය මඟින් තහනමට ලක්කර…
වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග එක්වීමත් සමග එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු මතුවී ඇති…
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය (07) සිට ඊයේ (08) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 955ක් අත්අඩංගුවට…
මෙරට ජන ගහණය ඉදිරියේ දී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා…
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට (09) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා…