යුද්ධයේදී අහිමි වූ ආදායම යථා තත්ත්වයට පත්කිරීමේ සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරන බව ජනපති කියයි
උතුරේ යුද්ධයෙන් අහිමි වූ ආදායම යළි ලබාදීම සඳහා සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආර්ථික සංවර්ධනය…
උතුරේ යුද්ධයෙන් අහිමි වූ ආදායම යළි ලබාදීම සඳහා සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආර්ථික සංවර්ධනය…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ලබන සතියේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කරන අතර නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන…
උණ රෝගය වැළඳුණු තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඒ අනුව, ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 07…
නව වසරේ පාර්ලිමේන්තු ආරම්භ වන දිනයේදී පාර්ලිමේන්තුව තුළ පිල් මාරුවක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ, සම්බන්ධයෙන් බුද්ධි…
තමාට කොතරම් චෝදනා කළ ද ඉන්දියානු ඖෂධ මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකළේ නම් මේ වනවිට රටතුළ ගැටලු රැසක් මතුවීමට ඉඩකඩ…
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබීය. ඒ, චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා,…
අවිද්‍යාත්මක මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත් ලබාදීමට මව්පියන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. විවිධ හේතු මත…
සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබේ. අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිට ව…
විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී…
සමගි ජනබලවේගයට පිටස්තර අය දිගින් දිගටම එකතුවෙමින් නවකයන් කිහිප දෙනෙකු සංවිධායක ධුරවලට පත්කිරීමේ අලුත්ම තත්ත්වය සමගි ජන බලවේගයේ බිම් මට්ටමේ…
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.…
ජනවාරි 27 වැනිදා පාර්ලිමේන්තුව කල් තැබීමටත්, පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන නිදහස් දින උත්සවයෙන් පසු අලුත්ම සැසිවාරය සඳහා පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාවේදී…
වහාම ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති බව සිමෙන්ති නිෂ්පාදකයෝ පවසති.…
සමගි ජන බලවේගයේ වෙනස්කම් නුදුරේදීම සිදුකිරීමට නියමිත බව එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාත් ළඟදීම…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වවුනියාවේ සංචාරයට විරෝධය පළ කරමින් විරෝධතාවක් සංවිධානය කිරීම හේතුවෙන් හමුදා ගැටුම් අතරතුර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ සභාපති…
ෆොක්ස් නිවුස් විසින් සම්පාදනය කරන ලද ලැයිස්තුවකට අනුව, නිවාඩු සඳහා ලොව පුරා දැරිය හැකි ගමනාන්ත 13 අතරට ශ්‍රී ලංකාව ස්ථානයක්…
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඩෙංගු ආසාදනයක් බවට සැක කිරීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය…
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයට අනුයුක්ත හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා…
පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැලකිල්ලට ගනිමින් වධහිංසා පැමිණවීමේ වරද සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වහාම නඩු…