Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන ජාත්‍යන්තර විනිසුරු සංගමයෙන් දැඩි විරෝධයක්

ජාතික විනිසුරු සංගම් නියෝජනය කරන ලොව විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ), ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ…

IGPට එරෙහි සගර කරියවසම්ගේ ප්‍රකාශය ගැන වහාම විමර්ශනයක්: මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් නියෝගයක්

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ පොලිස්පති (IGP) ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහලේකම් නීතිඥ…

හැටන් පොල්පිටියේ නායයෑම – මියගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට

  හැටන්, පොල්පිටිය, මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මත පස් බැම්මක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගෙන…

ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට රතු නිවේදනයක්: පැයට කිලෝමීටර් 70 දක්වා තද සුළං

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ රතු නිවේදනයක් ස්වභාවික ආපදා…

ශ්‍රී ලංකාවේ පළමු යතුරුපැදි සඳහා වෙන් වූ මංතීරුව කල්වාංචිකුඩියේ

යතුරුපැදි සම්බන්ධ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පළමු වෙන්කළ යතුරුපැදි මංතීරුව කල්වාංචිකුඩියේ ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති…

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා ඉතියෝපියාවට යවා ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට සැකකරුවෙකු CID අත්අඩංගුවට ගනී

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඉතියෝපියාවට යවා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට…

ගංවතුර හා නායයෑම් අවදානමට නාවික හමුදාවේ 171 ආපදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර සහ හදිසි නායයෑම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා නාවික හමුදා සාමාජිකයන් 700 දෙනෙකුගෙන් සමන්විත…

අධිකරණ පද්ධතියේ ගැටලු සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සජිත් ඉල්ලයි

අධිකරණ කටයුතුවල පවතින ප්‍රමාදයන් සහ අධිකරණ පද්ධතිය මුහුණ දී ඇති අනෙකුත් ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්…

රිතු ආකර්ෂාට අයත් බවට පළවන බැංකු ගිණුම් වාර්තා අසත්‍ය බවට රංගන ශිල්පිනියගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව පවතින පැහැදිලි කළ නොහැකි වත්කම් සම්බන්ධ නඩුවේ සඳහන් බැංකු ගිණුමක් තමන්ට සම්බන්ධ බවට පළවන…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට මහානායක හිමිවරුන්ගෙන් විරෝධය

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට ගෙන ඇති යෝජනාව සුදුසු නොවන බව ප්‍රධාන නිකායවල මහානායක…

අයහපත් කාලගුණය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.…

නුවරඑළියේ අයහපත් කාලගුණයෙන් 6ක් අතුරුදන්: 2,331කට බලපෑම්

අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් හයදෙනෙකු අතුරුදන්ව ඇති අතර, දිස්ත්‍රික්කය පුරා පුද්ගලයන් 2,331 දෙනෙකුට බලපෑම්…

2025 A/L ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචිය මේ සතියේ

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීම මේ සතියේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල…

අයහපත් කාලගුණයෙන් මාර්ග රැසක් වසා දමයි: කොළඹ-නුවර මාර්ගයේ කඩුගන්නාව කොටසත් සම්පූර්ණයෙන් වසා දැමේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා දමා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය…

වීසා ගැටලු මත රඳවාගෙන සිටි චීන ජාතිකයන් 60 දෙනෙකුට නේවාසික වීසා ලබාදීම ගැන පුළුල් විමර්ශනයක්

වීසා සම්බන්ධ ගැටලු හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි චීන ජාතිකයන් 60 දෙනෙකුගේ ගමන් බලපත්‍ර මුදාහැරීම සම්බන්ධයෙන් රජය…

කොළඹ සහ කළුතර ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවයි: පැය 16ක් දක්වා ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) විසින් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අද (අගෝස්තු 4) නියමිත ජල සැපයුම්…

ගංවතුරට මැදිවූ නාවලපිටිය SLTB බස් රථයේ මගීන් තරුණයන්ගේ මෙහෙයුමකින් බේරාගනී

අධික වර්ෂාව සහ දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාවලපිටිය බලාන්තොට ප්‍රදේශයේදී ඉහළ යමින් පැවති ගංවතුරට මැදිවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට…

‘සැන්ඩෝ’ගේ පියා ඝාතනය කිරීමට වෙඩි තැබීමට පැමිණි බව කියන සැකකරු අත්අඩංගුවට

විදේශගතව සැඟව සිටින ‘සැන්ඩෝ’ නමැති පාතාල සාමාජිකයාගේ පියා නිසල අරණ සුසාන භූමියේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන…

ගෝඨාභයගේ පෙත්සම පිළිබඳ නියෝගය සැප්තැම්බර් 22: පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලයි

2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය…