Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

මත්ද්‍රව්‍ය හිඟයත් සමඟ පුනරුත්ථාපන සේවා ඉල්ලුම ඉහළට

නීති විරෝධී මත්ද්‍රව්‍යවල පවතින හිඟය හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර පුනරුත්ථාපන සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ජාතික…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 786කට රුපියල් මිලියන 997.84ක්

රජයේ “ප්‍රජා ශක්ති” ජාතික දරිද්‍රතා තුරන් කිරීමේ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 786ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර,…

17 හැවිරිදි පාසල් සිසුවෙකු තියුණු ආයුධයකින් පහරදීමෙන් මරුට

ඉරිදා අලුයම ඇහැලියගොඩ, අරපොල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමකට ලක්වූ 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය සිසුවා…

ශ්‍රී ලංකාවේ ආයෝජනයට කෙටි කාලීනව ඉහළ ප්‍රතිලාභ ලබාදිය හැකි ප්‍රබලතම අවස්ථාවක් – අමාත්‍ය චතුරංග

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තිරසර මෙන්ම සාපේක්ෂව කෙටි කාලයක් තුළ ආයෝජන ප්‍රතිලාභ ලබාගත හැකි ප්‍රබලතම අවස්ථාවක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව…

උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත්වීමට නියමිත පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෙනසුරාදා (29) පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කළේය. ව්‍යාපෘතිය අවසන් වූ…

ගංවතුරෙන් පීඩාවට පත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ආපදා සහන කණ්ඩායම්

දරුණු ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් නේපාලයේ ප්‍රදේශවලට සහන සැලසීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් ආපදා සහන කණ්ඩායම් යැවීමට…

රජයේ මැදිහත්වීම ගැන ඇති ගැටලු හේතුවෙන් කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට රජයේ මැදිහත්වීම සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන්, පළමු වරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) කාන්තා…

සේවක විරෝධතා හේතුවෙන් සෙවණගල සීනි කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමයි

අඛණ්ඩව සිදුවන සේවක නොසන්සුන්තාව සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් නිෂ්පාදන කටයුතු අඩාල වී ඇති බැවින්, සෙවණගල සීනි කර්මාන්තශාලාව නැවත දැනුම්…

නාරාහේන්පිට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් තොරතුරු හෙළිවෙයි

මීට පෙර වාර්තා වූ නාරාහේන්පිට පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, කොළඹ පැවති උපාධි ප්‍රදානෝත්සවයකින් තරුණියක පැහැරගෙන යාමේ සිද්ධියක්…

පැහැරගත් බව කියන තරුණිය රැගත් මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

පැහැරගත් බව කියන තරුණියක රැගෙන යමින් තිබූ මෝටර් රථයක් නාරාහේන්පිට ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී නතර කරන ලෙස කළ නියෝග නොතකා…

නුවරඑළියේ ගොවීන්ට සහ පාසල් ආහාර සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 22ක කෘෂිකාර්මික උපකරණ

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ “දේශීයව නිෂ්පාදිත ආහාර මත පදනම් වූ පාසල් ආහාර වැඩසටහනට” සහභාගි වන…

ඉන්දු-ශ්‍රී ලංකා පදනමෙන් ව්‍යාපෘති 13කට රුපියල් මිලියන 21ක අනුමැතිය

අධ්‍යාපනය, සංස්කෘතිය, කෘෂිකර්මාන්තය, විද්‍යාව සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති 13ක් සඳහා රුපියල් මිලියන…

ඩිජිටල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම ගැන නාමල්ගෙන් රජයට ප්‍රශ්නයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් රජයෙන්…

ගාල්ලේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමකින් 24 හැවිරිදි තරුණයෙකු මරුට

ගාල්ල පොලිස් කොට්ඨාසයට අයත් ගල්වල ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.…

දෙහිවල කවුඩාන පාර ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු ක්‍රීඩා ඇමතිගේ නිරීක්ෂණයට

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අගෝස්තු 28 වැනිදා දෙහිවල කවුඩාන පාර ක්‍රීඩාංගණයේ සිදුකෙරෙමින් පවතින සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළේය. ප්‍රදේශයේ…

රවි කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් යයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන් කණ්ඩායමක් සෙනසුරාදා පෙරවරුවේ පාර්ලිමේන්තු පාරේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ…