Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

2027 ජනවාරියේදී යළිත් රාජ්‍ය සේවක වැටුප් ඉහළට: ගුරුවරයකුගේ ආරම්භක වැටුප රු. 65,000ක්, වෛද්‍යවරයකුගේ වැටුප රු. 94,000ක්

2027 ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් යළිත් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව…

පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ ඇති ගිවිසුම් සංශෝධනය කිරීමට පියවර ගන්නවා – ජනපති

පෙර පැවති රජයන් පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ අත්සන් කළ ගිවිසුම් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් යොදා ගනිමින් රජයට එරෙහි මාධ්‍ය මෙහෙයුම් සහ විරෝධතා සංවිධානය කරන බවට ජනපතිගෙන් චෝදනා

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් යොදා ගනිමින් තම රජයට පහර දීමේ අරමුණින් මාධ්‍ය ආයතන, යූටියුබ් නාලිකා, වෙබ් අඩවි සහ විරෝධතා…

පාකිස්තානය හමුවේත් ශ්‍රී ලංකාවට T20 තරගාවලි පරාජයක්: T20 තරග හයකින් අඛණ්ඩව පරාජය වෙයි

පාකිස්තානය හමුවේ විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය 2-0ක් ලෙස පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගාවලි පරාජයකට මුහුණ දී තිබේ. තරගාවලියේ…

ඉන්දියාවට හානිකර කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ: ජනපති

ඉන්දියාවට හානිකර කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි අවධාරණය…

මෙරට දෙවැනි තැඹිලි ගම්මානය බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කෙරේ

රට පුරා තැඹිලි ගම්මාන 250ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ දෙවැනි තැඹිලි ගම්මානය බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබේ.…

පෞද්ගලික ඉන්ධන සමාගම්වල ඉල්ලීම් වෙනුවෙන් ඉන්ධන මිල ඉහළ දමන්නේ නැහැ: ඇමති අනුර කරුණාතිලක

පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා පාරිභෝගිකයන් මත බර පටවමින් ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය සූදානම් නොමැති බව බලශක්ති අමාත්‍ය…

වැඩිම හමුදා නිලධාරීන් හා සෙබළුන් පිරිසක් බිහිකළ පාසල් 12කට යුද හමුදාවෙන් ඇගයීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ දැනට සේවයේ නිරත නිලධාරීන් සහ සෙබළුන් වැඩිම පිරිසක් බිහිකළ පාසල් 12ක් යුද හමුදාවේ 77 වැනි සංවත්සර…

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය රනිල් සාධාරණීකරණය කරයි

2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, උන්වහන්සේ සිරදඬුවම්…

පාසල් අධ්‍යාපනයෙන් ඈත්ව සිටි දරුවන් 30කට ආසන්න පිරිසක් යළි පාසල් වෙත

දිගු කාලයක් පාසල් නොගිය දරුවන් 30කට ආසන්න පිරිසක් යළි අධ්‍යාපනයට යොමු කිරීමට කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය ගත්…

බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝග සංශෝධනයට පත් කළ විශේෂ කමිටුවේ පළමු රැස්වීම පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින රෙගුලාසි සහ ස්ථාවර නියෝග සමාලෝචනය කර යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ පළමු…

ශ්‍රී ලංකා – චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරීම 2027දී සැමරීමට සූදානම්

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීම සහ රබර් – සහල් ගිවිසුමට වසර 75ක් සපිරීම…

මෙට්‍රෝ බස් රථයක හිතාමතා ගැටුණු බවට සැකපිට බස් රියදුරෙකු අත්අඩංගුවට

කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක හිතාමතා ගැටුණු බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් 44 හැවිරිදි බස් රියදුරෙකු…

කොළඹ වරාය නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

කොළඹ වරාය නගරයේ සේවක නවාතැන් පහසුකම් අසලදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල…

අධික දුම පිටකරන වාහන හඳුනාගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ ඒකකයක්

අධික ලෙස දුම පිටකරන වාහන හඳුනාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන යටතේ විශේෂ ඡායාරූප ඒකකයක් පිහිටුවීමට…

අනෝජන්ට නියම කළ මරණ දඬුවමට එරෙහි අභියාචනය සූදානම්, සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට ළඟදීම ඉදිරිපත් කිරීමට පියවර

ශ්‍රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාට සෞදි අරාබියේදී නියම කළ මරණ දඬුවමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය සකස්…

අනෝජන්ට සමාව ලබාදෙන ලෙස සෞදි රජයෙන් ඉල්ලමින් සනත් ජයසූරියත් හඬ නඟයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා, සෞදි අරාබියේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ට මානුෂීය…

‘Teardrop Nation’ චිත්‍රපටයෙන් ශ්‍රී ලංකාවේ අතීත ජයග්‍රහණ හා අසාර්ථකත්වයන් පිළිබඳ පාඩම් උගත හැකියි: සජිත් ප්‍රේමදාස

සාරා කබීර් නිෂ්පාදනය කළ ‘Teardrop Nation’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවට සිය අතීත ජයග්‍රහණ හා අසාර්ථකත්වයන් අවබෝධ කර ගැනීමටත්, රටේ අනාගතය…

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මහනුවරින් භික්ෂූන් වහන්සේලාගේ පා ගමනක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගතව සිටියදී උන්වහන්සේගේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හිමි සිවුර ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සහ උන්වහන්සේ නිදහස්…