Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ හැකිද? අස්ගිරි මහනාහිමියෝ බන්ධනාගාර කොමසාරිස්ගෙන් විමසති

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලෙතැන්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඊයේ (16) මහනුවරදී අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්හි…

යාන් ඔය ජලාශයේ කූඩු මත්ස්‍ය වගා ව්‍යාපෘතියෙන් පළමු අස්වැන්න නෙළයි

යාන් ඔය ජලාශයේ ක්‍රියාත්මක කළ පළමු කූඩු මත්ස්‍ය වගා ව්‍යාපෘතියේ අස්වැන්න සාර්ථකව නෙළා ඇති අතර, එමඟින් රුපියල් 700,000කට ආසන්න ආදායමක්…

වියදම නොබලා ගුණාත්මක අලි වැටවල් ඉදිකිරීමට රජයෙන් මුදල්! මිනිස්-අලි ගැටුමට දිගුකාලීන විසඳුම් රැසක්

උසස් ප්‍රමිතියෙන් යුත් අලි වැටවල් ඉදිකිරීම සඳහා වැය වන මුදල නොසලකා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් බව…

හම්බන්තොට වරායෙන් වාහන 167,569ක් බෙදාහැරීමේ වාර්තාවක්! වාහන ආනයනකරුවන්ට ගාස්තු සහනත් ලබාදීලා

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) 2025 මාර්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සහ 2026 වසරේ පළමු මාස නවය තුළ වාහන 167,569ක්…

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ නව ව්‍යවසායකයන්ට යුරෝපා සංගමයේ ආයෝජන

යුරෝපා සංගමයේ (EU) ‘ග්ලෝබල් ගේට්වේ’ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, නව ව්‍යවසායක පරිසර පද්ධතිය සහ…

කොහුවල ATM යන්ත්‍රයකින් වෙනත් කාන්තාවකගේ කාඩ්පත භාවිත කර මුදල් ගත් බවට සැක කාන්තාවක් සොයා පොලිසිය මහජන සහාය පතයි

වෙනත් කාන්තාවකට අයත් ATM කාඩ්පතක් භාවිත කර කොහුවල ප්‍රදේශයේදී මුදල් ලබාගත් බවට සැක කෙරෙන කාන්තාවක් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී…

“සිවුරට අත නොතබනු !” සජිත්

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව පොලිසිය ගත් ක්‍රියාමාර්ග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි…

ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම ගැන එජාප ප්‍රකාශයට අධිකරණ ඇමැතිගෙන් පිළිතුරු – නීති ප්‍රතිපාදන විකෘති කර ඉදිරිපත් කළ බවට චෝදනා

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය (එජාප) නිකුත් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා…

“මහින්ද රාජපක්ෂ රෝහලේ ප්‍රතිකාර ලබද්දී ශිරන්ති රාජපක්ෂ සිරගත කිරීමට රජය සැරසෙනවා” නීතිඥ මනෝජ් ගමගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා, හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ…

ඥානසාර හිමියන් නිදහස් කිරීම ගැන තීරණයකට මාසයක් අවශ්‍ය බව දැනුම් දුන්නැයි භික්ෂූන් වහන්සේලා කියති- විරෝධතාව අත්නොහරින බවට ප්‍රකාශයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටින බෞද්ධ භික්ෂූන්…

2024 අවසානය වන විට සතොසට රුපියල් බිලියන 22,000ක පාඩුවක්- මාසික පොලිය රුපියල් මිලියන 40ක් දක්වා ගෙවා තිබුණා

ලංකා සතොස 2024 වසර අවසන් වන විට රුපියල් මිලියන 22,000ක සමස්ත පාඩුවක් වාර්තා කර තිබූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා…

ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡාවට ජනාධිපති ලේකම් පැමිණෙයි

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ අඛණ්ඩව වාඩි වී විරෝධතාවයේ නිරතව සිටින මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම්…

ඇල්ලේ අවන්හලකට රුපියල් 260,000ක දඩයක්! වතුර බෝතලයක් රුපියල් 200ට විකුණලා, කල් ඉකුත් වූ බීමත් අලෙවියට තබලා

බෝතල් කළ පානීය ජලය වැඩි මිලට අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ බීම වර්ග අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික…

2026 අවසන් වීමට පෙර කුරුණෑගල-ගලේවෙල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටසේ ඉදිකිරීම් 2026 වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන…

AI තාක්ෂණයෙන් වෙනස් කළ ඡායාරූපයක් රූපවාහිනී වැඩසටහනක පෙන්වූ බවට චෝදනා -චතුරංග අබේසිංහගෙන් නාලිකාවට නිල ඉල්ලීමක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ බව කියන ඡායාරූපයක්…

පිළිකා ඖෂධ රුපියල් මිලියන 330ක් සහ විශේෂ රෝද පුටු 600ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්!

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රුපියල් මිලියන 330ක් වටිනා පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබී තිබේ. එමෙන්ම, සුෂුම්නාවට සිදුවූ තුවාල…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තොරතුරු දැනගන්න නව වෙබ් අඩවියක්- ජනතාවට ප්‍රශ්න යොමු කිරීමටත් අවස්ථාව

ශ්‍රී ලංකාවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම සහ ඔවුන්ගේ විමසීම්වලට පිළිතුරු සැපයීම සඳහා රජය නව නිල වෙබ්…

දෙහිවල සත්වෝද්‍යානයේ සීබ්‍රාට හදිසි සැත්කමක්! ආහාර ගෙන නැවතත් සුවෙන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සීබ්‍රා සතෙකුගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වූ අවහිරතාවක් ඉවත් කිරීම සඳහා සාර්ථක හදිසි සැත්කමක් සිදුකර තිබේ. සැත්කමෙන්…

“පහරකෑමට ලක්වූ පුද්ගලයා පෙළපාළියට සහාය දුන් අයකු බව මුලින් සිතුවා” තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතා පා ගමන අතරතුර පුද්ගලයකුට පහරදීමක් සිදුවූ බවට අසත්‍ය…

රුපියල් 50,000ක අල්ලස් නඩුවට හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත ප්‍රේමරත්නගෙන් අභියාචනයක් – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ හිටපු…