Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

වැසි තත්වය තවදුරටත්, මි.මී 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි – කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව…

යාපනය සරසවියේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව සිසුහු 5ක් උපවාසයේ

යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබූ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා ඉදිකළ මුල්ලිවයිකාල් සැමරුම් ස්මාරකය ලෙසින් හදුන්වන ස්මාරකයක් එම ස්ථානයෙන්…

දේශීය සිනමාව රැකගැනීමට දෙවසරක වැඩපිළිවෙළක්

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

පහළ වායුගෝලයේ කැළඹීමක් නිසා අද රාත්‍රියේ සිට තද වැසි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (09) රාත්‍රීකාලයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ…

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් තිදෙනකුට එරෙහිව ඇමරිකාව චෝදනා ගොනු කරයි

පුද්ගලයින් 268කට පමණ මරු කැදවමින්, 500 දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදු කරමින් 2019 වසරේ අප්‍රේල් 21 වැනි දින මෙරට සිදුවූ…

ආරක්ෂක ලේකම්, හමුදාපති ඇතුළු 59 කට එරෙහිව විමර්ශනයක් කරන්න – බ්‍රිතාන්‍ය කොටි හිදවාදීන් ඉල්ලයි

ද්‍රවිඩ සන්ධානයේ සහ ටෙලෝ සංවිධානයේ බි‍්‍රතාන්‍ය ශාඛාවක් ඇතුළුව කොටි හිතවාදී සංවිධාන 250ක් විසින් මෙරට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර…

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලයට

වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳව ඊයේ (7) කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක…

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට කොවිඩ් – වාට්ටුවේ සියලුම දෙනා PCR පරීක්ෂාවට

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උගර, කන, නාසය පිළිඹදව රාජකාරී කළ වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (07) තහවුරු වී…

කොවිඩ් මෘතදේහ අදාහනය කළ යුතු බවට ලැබී ඇති පැහැදිලි නිර්දේශ අපි ක්‍රියාත්මක කරනවා – පවිත්‍රා කියයි

කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බවත්, ඒ පිළිඹදව සොයා බැලීමට පත් කරන…

යහපාලන සමයේ නොගෙවූ බිල්පත් වටිනාකම කෝටි 24,000ක් – මුදල් අමාත්‍යාංශයේ ලේකම්

ඉකුත් යහපාලන ආණ්ඩුව කාල සීමාවේ ඇරඹි ව්‍යාපෘති වල නොගෙවූ බිල්පත් වටිනාකම 2020 වර්ෂය ආරම්භ වන විට රුපියල් කෝටි 24,300ක් වූ…

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආසියාවේ හමුවූ විශාලම මත්පෙති තොගය අත්අඩංගුවට ගැනේ

බෙල්ජියමේ සිට ගුවන් තැපැල් හරහා මෙරටට එවූ එක්ස්ටර්සි හෙවත් මෙතපිටමින් වර්ගයට අයත් මත්පෙති කිලෝ 09 ක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව…

“ස ෆේල්” යැයි කියමින් විපක්ෂ නායක සජිත් ඇතුළු පිරිස විරෝධතාවක

විදේශගතව සිටින මෙරට ලාංකිකයින් ගැන අවධානය යොමුකර ඔවුන් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගින්…

ගාල්ල බන්ධනාගාරයේ 37 කට කොවිඩ්

ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (06) දිනයේ තහවුරු…

පාසැල් ආරම්භ කළ වහාම නිල ඇඳුම් ලබා දීමට කටයුතු කරනවා – අමාත්‍ය ජී.එල්. පීරිස්

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ කටයුතු පාසල් ආරම්භ කළ වහාම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස් මහතා…