කොවිඩ් ආසාදිත ගුරුවරයෙක් නිසා ආනන්ද විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයකට නිවාඩු
ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා කොළඹ ආනන්ද විද්‍යාලයේ 7 සහ 8 ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබේ. අදාල ගුරුවරයාට…
ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා කොළඹ ආනන්ද විද්‍යාලයේ 7 සහ 8 ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබේ. අදාල ගුරුවරයාට…
බැඳුම්කර වංචාවට අදාළව රුපියල් බිලියන 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක…
පසුගිය 2019 වර්ෂයේ ඒල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන ආකාරය…
මන්නාරමේ හිටපු රදගුරුතුමන් රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ත වී තිබේ. යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අද (01) උදෑසන…
පසුගිය යහපාලන සමයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකින් වර්තමාන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාසයක් සිදු වූයේ නම් තමා…
සහන මිලට සහල් අලෙවි කිරීමේ වැඩසටහන ස.තො.ස., සමුපකාර හා සුපිරි වෙළෙඳසල් ජාලය හරහා අද (01) සිට ක්‍රියාත්මක වේ. මහින්දානන්ද අළුත්ගමගේ…
දිවා රාත්‍රී යනුවෙන් වෙනසක් නොමැතිව අසීමිත අන්තර්ජාල සැලසුම් එළැඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා…
හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින…
18 වැනි ශත වර්ෂයට අයත් යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමා දෙකක් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට භාරදී ඇත. මෑන්හැටන් දිස්ත්‍රික්කයේ නීතිපතිවරයාගේ…
චීනයේ බීජිං නුර සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින් එරට නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අද පෙරවරුවේ මෙරටට රැගෙන…
වාහනයක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් එක පාර්ශ්වයකට වාසි සහගත ලෙස අවසන් කිරීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටි…
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 06ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට අද (31) සිට පරිසර අමාත්‍යංශය පියවර ගෙන…
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පිළිකාකාරක අඩංගු බවට සැකකරන පොල් තෙල් ලීටර් 27,500ක් තිබූ බවුසර් දෙකක් දංකොටුව…
කොළඹ නාගරික කළාපය ආවරණය වන පරිදි කුළුණු මතින් දිවෙන දුම්රිය මාර්ග 04ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කැබිනට්…
තැපැල් සේවකයින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා…
අද (30) පස්වරුවේ පස්සර සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක් පස්සර, කිරි මණ්ඩලය අසල දී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස්…
පරිසර අමාත්‍යාංශය, වනජීවි හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු, මහජන ආරක්‍ෂාක අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි රජයේ ආයතනවල වගකිව යුතු නිලධාරීන්ගෙන්…
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය ඉදිරි පැය 48 තුළදී අඩු පීඩන තත්වයක් දක්වා…
ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවලට අදාළ සියළු පරීක්‍ෂණ වාර්තා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පමණක් ඒවා රේගුවෙන් මුදා හැරීමට අදාළ පියවර ගන්නා බව පාරිභෝගික…
පසුගියදා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදි සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීමට මෙරට රජය කටයුතු නොකළහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක…