එළඹෙන අප්‍රේල් 12 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත් කෙරේ.
අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද පස්වරුවේ මේ බව…
අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද පස්වරුවේ මේ බව…
විදෙස් පුවත් වාර්තා කළේ, එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බවයි. ඔහු මියයන විට 99 හැවිරිදි වියේ…
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 112දෙනෙකු අද දිනයේ හඳුනාගත් බවයි. ඒ…
වැටුප් පරිපාලක සභාව විසින් අනුමත කරන ලද වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප වතු සමාගම් විසින් අද දින සිට ගෙවීමට පියවරගෙන තිබුණි.…
බලශක්ති අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අත්සන්කර ඇත. මෙරට එක්සත් අරාබි එමීර් රජ්‍යයේ තානාපති කාර්යාල…
මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී සරත් කුමාර නොහොත් “ජීටි“ නැමති සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
අජිත් මාන්නාප්පෙරුම මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ. ඒ රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන…
සිඟමනයේ යොදවන ළමුන් පිළිබඳ පොලීසියේ ක්‍රියාත්මක වීම මන්දගාමී බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති තුමා, 2019 වර්ෂයට අදාළව ළමුන් හිඟමනේ යොදවන…
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස්රථ සේවාවක් අද සිට අප්‍රේල් මස 15 දක්වා ක්‍රියාත්මක වන…
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ . එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින්…
‘ඇෆලටොක්සීන්‘ නමැති පිළිකා කාරකය පසුගිය දා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවලත් අඩංගු බවට තහවුරු වී තිබේ.…
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ජනවාරි මස 29 වනදා සිට අප්‍රේල් 6 වනදා දක්වා සිදුකෙරුණු අතර, ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බවයි. “සෞභාග්‍යයේ…
අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි…
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර අද දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමට තීරණය කර තිබේ.එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ…
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ”සංශෝධනය කිරීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමකි’’…
පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණ පැමිණිල්ලක් මත ඉකුත් දින කොල්ලුපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජංගම දුරකථන විකිණීමේ ජාවාරමක් පොලීසිය සහ පාරිභෝගික කටයුතු…
මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදල් ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිදුකළ විශේෂ මෙහෙයුමකින්…
ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගලයෙකු වැටී සිටින බවට ලද පණිවිඩයක් මත ගල්කිස්ස පොලීසිය…
වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සියලුම වතු කම්කරුවන්ට රජය පොරොන්දු වූ රුපියල් දහසේ වැටුප අප්‍රේල්…