කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලොව තුළ ප්‍රචලිත කිරීමට දකුණු අප්‍රිකාවෙන් සහය
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පශ්චාත් උපාධි කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සහ එහි ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සඳහා දකුණු අප්‍රිකාවේ…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පශ්චාත් උපාධි කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සහ එහි ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සඳහා දකුණු අප්‍රිකාවේ…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසුවේ,ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තුත්තිකුඩ් ප්‍රදේශයේ සිට බෝට්ටු මගින් මීගමුව කාමත්චොල වෙරළ තීරයට…
හෝමාගම තලගල ප්‍රෙද්ශයේ පිහිටි ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන ඇත. ගින්නෙන් එම දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම…
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,දිස්ත්‍රික්ක කීපයක පොලිස් වසම් සහ ග්‍රාම නිලධාරී වසම් කීපයක් මේ මොහොතේ සිට හුදකලා කළ…
අද උදෑසන 06න් නිමා වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් වැඩිම…
ඊයේ දින තවත් කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. ඒ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැක. බොහෝ…
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 396 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බවයි. අද…
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් ඇගේ දරු දෙදෙනාද…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත. එමෙන්ම සියලු දිස්ත්‍රික් කාර්යාලවල…
වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ නිකුත් කර ඇත. අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු…
රට තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති…
ආණමඩුව මුලික රෝහල තුළ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් අද දින සිට ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය…
ප්‍රභල අකුණු පිළිබඳ ව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්…
වාහන කුලියට ලබාදෙන ස්ථානවලින් කුලියට ලබාගත් වාහන ව්‍යාජ ලිපිලේඛන සකස් කර තෙවන පාර්ශවයකට විකිණීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ රසායනාගාර වාර්තා ලැබීම ප්‍රමාද බවය. රසායනාගාර…
පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර තිබේ. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක…
තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා සඳහන් කළේ,…
එළඹෙන මැයි මස 07 වන දින දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබේ. නැවත පාසල් ඇරඹෙන දිනය එදින හෝ පසුව දැනුම්…
හොටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව අද සිට සති දෙකකට ක්‍රියාත්මක…