රුවන්පුර අධිවේගී මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික පෙරළියක්, ප්‍රබෝධයක් ඇතිවන සංවර්ධන කටයුත්තක් බව සෞඛ්‍ය ඇමති පවසයි
රුවන්පුර ජනතා පැතුම් ඉටුකරමින් ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ වැඩකටයුතු ඊයේ දින අග්‍රාමාත්‍ය…




















