අද දිනය තුළ පුද්ගලයින් 1,365ක් සුවය ලබයි
අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු…
අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු…
කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇත. වෙළෙඳ පොළේ…
අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට…
චීනය විසින් අභ්‍යවකාශ ගත කළ ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී ඇතැයි විදෙස් වාර්තා…
නිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 426 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්…
මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් මට්ටමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 දෙනෙකු පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර…
කොවිඩ් – 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන සියලුම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින්…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට ඊයේ දිනයේ…
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය. දකුණු…
හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 920 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බවයි. අද දිනයේ සමස්ත…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය බලධාරීන්ට පවසුවේ,කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමත් සමග හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට සංචරණ සීමා පනවන ලෙසයි.…
කොවිඩ් 19 වසංගතය පාලනයේදී එන්නතක් ලබා ගැනීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න…
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ,රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කිරීම සම්බන්ධයෙන්…
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 970 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බවයි. කොවිඩ් ආසාදිත…
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මෙරට ජනතාවට එන්නත්කරණය අද ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී…
යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. පවතින කොවිඩ් වසංගත…
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු සහ පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප්…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ,නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 617 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බවයි. නිරෝධායන රීති…
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 82 අතරින් පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් 19 හැර ඉතිරි ග්‍රාම…