කොවිඩ් මරණ අඩු වීමට තව සති දෙක තුනක් වත් යයි – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ…
කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ…
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව නගර සභාවේ සභාපති රාසලිංගම් ගෞතම් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. වව්නියාව තානායමේ කළමනාකරුට පහරදීමේ සහ එහි…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් සමූද්‍රීය පරිසර පද්ධතියට සිදුවූ බලපෑමත් සමඟ මෙරට මත්ස්‍ය අලෙවිය ශීඝ්‍ර ලෙස පහළගොස් ඇති බව…
තම ගම්මානය තුළ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ නිරත පිරිසක් පිළිබඳව පොලීසිය තොරතුරු ලබාදුන් පවුලකට අත්වූ ඉරණමක් පිළිබඳව නිවිතිගල, කිරිවත්ගල ප්‍රදේශයෙන් වාර්තා…
කොවිඩ් -19 වෛරසයට ගොදුරුවීමෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මහත්මියගේ මව මියගොස් තිබේ. ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ…
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයින් සඳහා පිලිපීනය පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ. ජුනි මස 30වන දින…
ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ආසාදිතයින් සංඛ්‍යාව 526කි. එම…
පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන…
යාපනය,නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබේ.. එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ…
අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පළමුවරට සංවිධාන කරන මෙම…
පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නේ නම් පළමුවෙන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්…
පොහොර නොමැතිවීමෙන් මාතලේ, නාඋල, හැලඹගහවත්ත ප්‍රදේශයේ බී ළුෑනු ගොවීන්ද පීඩාවට පත්ව සිටිනවා. අවශ්‍ය තරම් පොහොර තිබෙන බවට රජය පැවසුවද තමන්ට…
උතුරු සහ උතුරුමැද පළාත්වල රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුළු යටත් ශ්‍රේණිවල රෝහල් කාර්ය මණ්ඩල සේවකයින් අද දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට…
නිරෝධායන රීතිවලට අදාළව පොලිසිය විසින් ඊයේ සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 1,356 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සංඛ්‍යාව දැක්වෙන්නේ නිරෝධනයන රීති ක්‍රියාත්මක…
වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයාව මේ වනවිට නිසැකවම අනාවරණය…
අද දිනයේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර…
ජුනි 13 වනදා කොවිඩ් මරණ 57ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.…
තම ගැබිනි බිරිඳ කිලෝ මීටර් ගණනක් කරමත තබාගෙන රෝහලක් වෙත ගිය සැමියෙක් පිළිබඳ පුවතක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලවල වැඩි අවධානයක්…
පසුගිය දා ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ සහ දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතාබහක් මතුව තිබේ. මේ අතර රාජ්‍ය…